දෙවඟනක් ඇවිත්....
HTML-код
- Опубликовано: 6 апр 2025
- මේ විඩියෝ එකට කැමති නම් Like , comment කරලා Share කරන්න. මගේ RUclips Channel එකටත් මතක ඇතුව Subscribe කරන්න......
.
Other Social Media Platforms I'm in......
Instagram..... www.instagram....
Facebook page / diazeshan
මල්ලී උබට ලස්සන හිනාවක් දෙවියෝ දීලා තියෙනවා ඒ හිනාව හැමදාම මූනේ තියාගෙන සතුටින් ඉන්න වාසනාව ලැබේවා බුදුසරණයි හැමෝටම
වෙන පිරිමි අය ගැහැනු චරිත කලාට හිතට දැනෙන්නෙ නෑ. නිරුපනය කරන චරිතේ නෙවෙයි ඒක ඇතුලෙ ඉන්න පිරිමියාවයි මතුවෙන්නෙ. මොන හෙනයකටද මන්දා මල්ලි ඔයා රගපාන චරිතෙට ගැනු අයවත් සාදරනය කරන්නෙ නෑ. ඊටත් වඩා ඔයා හොදට ඒ හැගිම නිරුපනය කරන. අනික ඔයාගෙ විකාර විහිලුව අපහාසය නෙවෙයි කතාව ඇතුලෙ තියෙන්නෙ. විහිලුවෙන් උනත් හරයක් දෙන්න උත්සහ කරනවා... වටිනවා ඒක... එශන් ඩයස් කැපිලා පේන්නෙ ඒකයි අනිත් අය ඉස්ස්‍රහා...හරිම ලස්ස්නයි. ජයවේවා
බොහෝම ස්තුතියි ❤️😍
❤❤❤❤❤❤❤
ඇත්තටම ඔයාගේ මේ video එකට නම් මට ඇඩුනා මට මගේ ලොකු දුව මතක් වෙලා මට දුලා දෙන්නෙක් ඉන්නවා ලොකු බැදලා ගියදා පටන් මම අඩනවා ඔයාගේ videos වලින් හොදම එක මේක good luck🥰🥰🥰
අම්මා තාත්තාට දුවෙක් හැමදම ආදරණිය බරක්.
ඇස් දෙකේ තියලා හදන දූ පොඩ්ඩ ගැන ගොඩක් හිතනවා. Paw එයාල.... 😘
මේ ඔක්කොම චරිත එක්කෙනෙක් නේද කරන්නේ කියලා හිතාගන්න බැහැ... හරිම තාත්විකයි.. 💖
Thank you very much ❤️❤️❤️
ලස්සනයි☺☺☺☺☺
ඔව් 👌👌👌
ඔව් ❤️👍🌹
ඔව්
ඇත්තටම දුවෙක් කසාද බදින කෙනා කව්ද කියලා හොදට හොයන්න ඕන.ඒ වගේම එයාට සතුටින් ඉන්න පුළුවන්ද කියලා බලන්න ඕන.දුව වගේම පුතත් ගෙදරට මිනිපහනක්..
කතාව ඇත්ත.ගෙදරින් හොයල දීපු එවුන් කසාද බැදල දුක් විදින අය කොච්චර ඉන්නවද.මටත් ඕකමයි කරන්න හැදුවේ
1:45 අනේ ඒ Music එක.. 🥺💜
චූටි දූවයි ගෝපාල්වයි මතක වුනා... ❤️
සස්ක්‍රයිබ් එකක් දෙන්නකො යාලුවෙ
❤️❤️❤️❤️
ඒ දෙවගනගෙ ලස්සන 🥺🥺❤️ අයියා නමි හරිම දක්ශයි 😍
නියමයි දෙවි හරි ලස්සනයි දුවත් ලස්සනයි අනෙ නියම කතාව ඇත්තම අපෙ ලන්කාවේ අම්මලත් එහෙම තමා නියම අදහසක් ....අයියෙ
😘😘😘😘😘
ඒ ගවුම හරිම ලස්සනයිි අනේ....විඩියෝ එකත් සුපිරි❤️❤️
කොළ සාරි වලට මාර ලස්සනයි අයියෙ ඔයා 😍 All the best ❤️❤️
Thanks dear ❤️❤️❤️
එශාන් ඩයස් පොන්නයා
@@chankapasindu9762 😹😹
කාට උනත් ඔහොම කතා කරන්න කලින් හිතන්න ඒ මනුස්සයා කොච්චර ලස්සනට රගපානවද බලන්න❤ එයාගේ ඒ දේ අගයන්න බැ වෙන වෙන ඒවා නම් කියන්න පුළුවන් 😅එහෙම වෙන්නෙ එපා අපි හැමෝම මිනිස්සු එයා ලස්සනට act කරනවා❤oll the best eshan🎉❤
හරිම ලස්සනයි ව්ඩ්යෝ එක.ජය වේවා.❤️❤️
ගොඩක් හිතට දැනුනා අයියේ වීඩියෝ එක.ඇත්තටම ඇස්දෙකට කඳුළු ආවා.
නියමයි අයියේ අදත් ආවා notification එක දැක්ක ගමන් 💙😍😀😃
මාත් 😁
මමත්
Thank you dear ❤️❤️
Same here..well done Eshan..😁
හරිම ලස්සනයි ...ආදරණීයයි ආදර්ශමත් ...ලොකු තේරුමක් මේ මුළු සමාජයම තේරුම් ගන්නවනම්...
ඔයා මහත් වෙලානේ, ඒක යි මේ වෙනස මොකක්ද කියලා බැලුවේ, ෂෝක් අනේ අයියේ, ඔයා ගැහැණු චරිතය හොඳට තේරුම් අරන් තියෙනවා, දවසක life එක ගෙනියන්න ලේසි වෙයි හැබයි, 😊 සුබ පැතුම් ඔයට
ඔව් අනේ. පොඩ්ඩක් මහත් වෙලා තමයි. බොහොම ස්තූතියි නංගියො ❤️❤️❤️
ලස්සනයි අයියේ මටත් ඒකට චුට්ටක් දුක හිතුනා මගේ අම්මව මතක් උනා ❤️😍 දුවලා අම්මට බරක් නෙවෙයි 😞
ඒකනේ නංගියෝ ❤️
අපේ අම්මට මේ video එක පෙන්නුවා නම් හරි...🤭🤭 සුපිරියක් aiye meka...❤️❤️👌
අම්මලා එහෙම තමයි. අන්තිම කොටසෙ අම්මගේ ආදරේ හිතට දැනුනා, ඇත්තටම අම්මා කෙනෙක් වගේ. ඔබ හරිම සාර්ථකයි මල්ලි. සුබ පැතුම්.
ඇත්තටම ඇඩුනා...😥
ඔක්කොමන්ලා එක්කෙනෙක් කියලා හිතන්න බෑ. ලස්සනම ලස්සනයි 👌👌👌
Very nice 👍 video
You are so talented 💕
❤️❤️🌹🌹
Good luck and God bless 🙏
අනේ ෂෝයි අයියා ඔයා 😍😍 මං ශ්‍රීලංකා වෙන් ආසම actor තමයි ඔයා ❤️ ගොඩක් ගොඩක් ආදරේ 🥰
අනේ 😍😍😍 ආදරෙයි ❤️❤️❤️
ලස්සන වැදගත් විඩියෝ එකක් එශාන්.සුපර්..නියමයි හොදේ...ඉදිරියටම යන්න සුභ පතනවා..කහ ගවුමට ඔයා මාරම ලස්සනයි.එශාන්...
සුවහසක් දියණිවරු සිටින මව්වරු ඉතිං ඇය දීගේ ගියදා පටන් නැවත නිවසට එන තුරා නොනිදි නෙත් යොමා බලා සිටිනවා ඇති...🤗🥰😍😘
කොල්ලෙක් නම් ඉතිං කුරුණෑගලින් ම තමයි...😍
ආදරෙයි Eshan අයියේ...😍😍😍
ඔව් අනේ. සහතික ඇත්ත. 😘❤️ බොහෝම ස්තූතියි අනේ 😍😍
😁Maru.. Dias ge hama funny vedio wak ma mara thrumak Thiyen.. Hinawa samaga hoda deyak loketa denawa.. Ekama kena raga panneh.. Marama shok.. Tnks... Ape vidawa niwwata. 👍
හරිම ලස්සනයි ව්ඩ්යෝ එක.ජය වේවා.❤️❤️
ගමේ දේවාලෙන් කාලා ආවේ😅😅😅
ලස්සනයි අයියේ අයියාද මේ ඉන්නෙ කියලා හිතන්නවත් බෑ 😮😉👍👌❤️ අම්මලාට හොද පාඩමකුත් කියලා දුන්නා නේ 😁
බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️
😍
Ow Ane එක ඇත්ත ❤️☺️👍
හ්හ්හ්න්න්නෙන්හ්හ්ජෙකෙකෙම්කෙකෙකෙඔඑක්ජ්කේකෙපෙප්😂වේඑජෙජ්ජ්ජේ
ගෙදර ඉන්නකොට අගයක් නැති ගෙදරින් ගිය දවසක අම්මලාට වටිකාමක තේරෙන එකම දෙය තමයි "දුව"
ඔයා චරිත හතරම ලස්සනට කලා මල්ලි.. 👍
ඇත්තටම ලස්සන වීඩියෝ එකක්...
නියමම නියමයි...මම අයියගෙ වීඩියෝස් වලට ගොඩක් ආසයි...👌👌🔥🔥❤❤
ඇස් වලට කඳුළුත් ආවා අපේ අම්මයි තාත්තයි මතක් වෙලා..එයාලත් අපි එනකන් මගබලාගෙන ඉන්නේ පාළුවේ... ❤️❤️❤️❤️❤️❤️
ඔයා හරිම creative අනේ .... ඔයාව හම්බවෙන්න ආසයි අයියේ . Congratulations 💙💙💙💙💙
Oya karapu hema video ekakinma man kemathima saha හොඳම kathawa aiye❤☝💯😍
හරිම ලස්සනයි රගපානවා.ආස හිතෙනවා.එක්කෙනෙක් රගපාන්නෙ කියලා හිතෙන්නේ නෑ.දෙබස් ලස්සනයි.ඇත්තමයි මට දූවල දෙන්නෙක් ඉන්නවා.එයාල ඉද්දි ගෙදරම සතුටින් පිරිල.ඔයාගේ අනාගතයට සුභ පතනවා . හැමදාම සතුටින් ඉන්න.තව ලස්සන වීඩියෝස් දාන්න.
Yellow frock එක මාර ලස්සනයි අනේ ❤
අයියද මේ කියල කියන්නත් බෑ , නියමයි ඔයාගේ talent එක❤❤❤❤❤❤💜💜💜💜
හේ හේ ඇත්ත තමා..බන්දන්න හදිස්සි අම්මලට ඕක පෙන්න ඕනෙ තමා එතකොට ටිකක් හරි තේරෙයි නේ..මොනා උනත් හරිම ලස්සනයි ❤️
තාමත් හිත මොකද්ද වෙලා වගේ.අනේ කියන්න තෙරෙන්නෑ.පොඩි කාලෙකදි ලොකු තෙරුමක්.කතාවේ තිබ්බා.supar💛🤗
අනේ 🤩😍 බොහොම සන්තොසයි ඔයාලා විනෝද උනානම්... 😘😘😘😘
මාරම ලස්සනයි අයියා. Super talented.all the best 🥰🥰
Thank you very much ❤️❤️❤️
ලස්සනයි අයියෙ..ඔයා boy කෙනෙක් කියලා අමතක වෙන තරම් ලස්සනයි..video එකත් ගොඩක් වටින එකක්...😊
Thank you very much ❤️
හැමදාම වගෙ පට්ට වැඩක් ❤️🔥💪
ගොඩක් ලස්සනයි එශාන් අයියෙ සුපිරියී... 👌❤️
එශාන් මාමා ❤️ මාමා නම් කිව්වෙ මට තාම 18 යි ඉතින් 🤭 ඔයා නම් සුපිරිම සුපිරි ඔයාට නියමෙට රග පාන්න පුළුවන් ඔයා හරියන්නෙ you tube chanel වලට නෙවෙයි film , drams වලට සම්මාන පිට සම්මාන දුන්නත් මදි ඔයාට good luck ❤️ favorite character 🥰
Maru appa, niyamai, please keep posting more and more.... we love you and you are very talented.
ඒකනම් නියමයි අද කාලෙට ගැලපෙනවා මටත් දුවෙක් ඉන්නවා ටිකක් දුක හිතුනා ඔයාට ගොඩක් ස්තූතියි බුදු සරණයි හැමෝටම
සුපිරියක් තමයි ඉතින් 💝💓අයියේ...
අනේ අර කහ පාට frock එක හරිම biutiful 😍😍😉😉
Ane eka lassanai godak. Mata duka hithuna awasana kotasa dakiddi. Ammala daruwonta kochchara adareda kiyala hithuna
ඒක නම් හිතට ටිකක් තදින්ම දැණුනා එශාන් බ්‍රෝ 😥
අයියගෙ ඇක්ටින් පට්ට...🤩🤩🥰 අයේ වැරැද්දක් කියන්න නෑ... 🥰🥰
ඒක්ටනම් ඇස් දෙකට කදුලුත් ආවා අය්යේ මොනවා උනත් හිතට වැදුණා වීඩියෝ එකනම් ❤❤❤
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අම්මෝ ඒ දෙවගන.. 😯
Ms.Sri lanka වගෙ ලස්සනයි ❤️
මරු මරු සින්දුවනම් මරු.❤️❤️❤️❤️❤️🤭
අයියෙ video 1 නම් ඇත්තටම හරිම ලස්සනයි!!!! 😍❤️😍❤️
එෂාන්ඩයස්
ඔබනම්.. සුපිරි තරු වක්
Great Work එශාන් අයියේ ❤
ගොඩක්ම ලස්සනයි. මේ කතාවත් ලස්සනයි. ඔයත් ලස්සනයි. තවත් ලස්සන නිර්මාණයක ලස්සනට හිනාවෙලා එන්න. 💛💛💛
අදත් video එක සුපිරි අයියේ. Good luck
ඔයාට ටිකක් වගේ වෙනස් වෙලා නේ අයියේ. ආ මේ ඔයා මහත් වෙලානේ. ඔයාට හොදට ගැහැනු චරිත රග පාන්න පුලුවන්නේ. සුබ පැතුම් අයියේ
මගේ දුක තේරෙන ගෑනු දෙවි කෙනෙක් නැද්ද දෙවියනේ 😁😁😁 නියමයි අයියේ
කඩප්පුලි මෑණියන් 😹😹😹😹 ඒක 🤣
😂😂😂😂
Anne harima asavenman balanava oyage videos harima lassanai oya ragapana heti 😍❤❤❤💐✌👍good bless you oyata 🙏🙏🙏
අයියේ සුපිරියි ඔයානම්.මටත් හිතාගන්න බෑ මේ ඉන්නෙ කොල්ලෙක් කියල....නියමයි....හරිම ලස්සනයි සුපිරියි රගපෑමනම්
Supiri aiya.hamadamat Jayan jayama vava
Harima asa hithenawa oyage video balanna...godak hodata act karanawa oya...thawa godak video danna ayye..
🤗🤗🤗
මරු aiye... මරේ මරු.... Keep it up aiyaaa
ගවුම ලස්සනයි .....වීඩියෝ එකක් මරු ❤
ඒක පට්ට මචෝ... ඇස් වලට කදුලු ආවා...
තෑන්ක්ස් අය්යෙ....අපෙ අම්මගෙ වැඩේ ලොකු අය්යට වද දෙන එක බදින්න...තාම 26යි...ඒකට ඕනෙ ඉගෙන ගන්න.
Msc කරපු දා ඉදල බදින්න වදේ...මේක පෙන්නන ඕනේ..අම්මට...දැනෙන්න
යාලුවේ සස්ක්‍රයිබ් එකක් දෙන්නකො
අනිවාරෙන්ම... පෙන්නන්න පෙන්නන්න.ඒකට තමයි හැදුවේ... 💜
ලස්සනයි අයියේ ! පට්ට 😁💜️🌷
Adath supiri aiye 👍
නියමයි අයියෙ❤❤ දිගටම විඩියො ඔන😊😘❤
දුවට මවක, මවට දුවක මිස
වෙන කවුදෝ......
අනේ මාරම ලස්සනයි අය්යේ. ඔයා ඕ චරිත ලස්සනටම කරනවා. 💜
Eda idala oyage vedio balanawa
Den issaratath wediya quality yata thiyenawa script .e wagema oyage acting issaratath wada godak hodai.charitha okkoma ekkenek karanawa kiyanne oya nam super eshan.🥰🥰🥰🥰
කොළ සාරියට පට්ට ලස්සනයි
අනේ අයියගේ විඩියෝ හරිම ලස්සනයි❤ ..ඔක්කම එක් කෙනෙක් කරන්නේ කියලා අමතක වෙනවා 😍✨️
Adeyyy patta halo oyaaa nam hitha ganna bahaa. Aiyoooo lassaney baaa. Bs bs oyata
අර yellow frock එකට මාර ලස්සනක්
මේක අම්මට පෙන්නන්න ඕනී..නිදහසේ ඉන්න පුලුවන් ටික කාලයක් හරි..🤭..දුවෙක් නැති අඩුව දැනෙන්නේ බැදල ගිය දවසකට තමා..
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Niyamai aiye adath🤗 adareii😘
Ada katawa godak watinawa..mallie.budu saranaie.
මන් බදින්නේ නැහැ මට දුක් විදින්න බැහැ 😂
අම්මෝ එෂාන් අයියේ පට්ට අනේ විඩියෝ එක 👏😘
Good job .....brother .....congratulations ....
ඔයා හරිම ලස්සනයි අනෙ 😉😉😉😘😘😘 කෙල්ලෙක්ටත් වඩා
ඔන්න දාපුගමන් බැලුවා 🙆🙊 නියමයි අයියේ 👍❤️
සස්ක්‍රයිබ් එකක් දෙන්නකො
Harima seedevi paatai deyyonta inna outfit eke.. Harima lassana vedio ekak Eshan koluwo.. ❤️😍👌👍
Ane mage fav ❤eshan aiya.. dewaganage lassna
Niyamai.ammage adare tharam wena kisima kenek adare neee.duwala kasada bendath ammala inne gindarin.thamange duwa sathutin nethnam hema amma kenekma gindarin.eka nam shok kathawak👩👦
දාපු ගමන් awa 🤭😘😘😘
😊 lassanai ayya 😊😊😊😊😊😊😊
Nil pata osariyata aiya lassanai 🥰.vedio ekath lassanai aiye
Facial expressions superb 😍 You are very talented brother 🌸❤️ Good luck🌸
wow අයියා ❤️ superb content 😍 yellow colour frock 😍😍😍
හැමදාම වගේ.... සුපිරි අයියේ. ❤❤
Keep it up 💪🏻
All the best ❤️💐
දේවතාවි නම් ලස්සනයි...❤️
Maru supiri🤭🤭🤭
Thank you ❤️
Harima lassanai malliyeee...niyamai..supiri...
Adath wenada wagema supiri👌😊💜
Patta lassanai kopikala heka samakala noheka oyanam patta charithayak god bless
මම ආසම එක ❤️❤️❤️❤️❤️❤️❤️🙂🙂🙂🙂😍😍😍😍මේක ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘